ජලය ලීටරයකින් දවසටම විදුලිය.. අලුත්ම යන්ත්‍රය ලංකාවේ.!

නවීන තාක්ෂණයෙන් ජලය පමණක් භාවිතා කරමින් විදුලිය උත්පාදනය කරන විදුලි ජනන යන්ත්‍රයක් ජපානය විසින් ශ්‍රී ලංකාවට හඳුන්වාදී ඇත.

මෙම නව විදුලි ජනන යන්ත්‍රය මගින් ජලය ලීටරයක පමණ ප්‍රමාණයක් භාවිතයෙන් සාමාන්‍ය ප‍්‍රමාණයේ නිවසකට පැය විසි හතරකට අවශ්‍ය විදුලිය පහසුවෙන් ජනනය කළ හැකි බවද ජපානය සදහන් කරයි.

ලෝකයම බලශක්ති අර්බුදයට මුහුණ පා සිටින මෙවන් අවස්ථාවක ජලය වැනි අඩු වියදමකින් පරිසර හිතකාමි ලෙස විදුලි ජනනය කළ හැකි වීම සුවිශේෂී බව ‘ග්‍රීන් ශ්‍රී ලංකා සස්ටේනබල් සොලියුෂන්ස්’ සමාගම සදහන් කරයි.

ජපානයේ ‘ග්ලෝබල් ලින්ක්’ සමාගම් විසින් නිපදවා ඇති මෙම ජනන යන්ත‍්‍රයට ජලය එකම අමු ද‍්‍රව්‍ය ලෙස භාවිතා කරමින් ජලයෙන් හයිඩ්‍රජන් වායුව වෙන් කරගෙන විදුලිය නිපදවන බවද එම සමාගම සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close