අද (09) දින පැවති කැබිනට් රැස්වීමේදී විදුලි ගාස්තු සඳහා පිරිවැයට ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
කැබිනට් අනුමැතිය හිමි වුවත් අදාළ මිල සූත්‍රය සඳහා වන යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනී.