ට්විටර් සමාගමේ හිමිකරු වන එලෝන් මස්ක් සිය ට්විටර් ගිණුම දින 02ක කාලයක් සදහා පුද්ගලික කර ඇති බව වාර්තා වේ.
ඒ ඔහු පළ කරන පොදු ට්විටර් වලට වඩා පෞද්ගලික ට්විටර් සම්බන්ධයෙන් පරිශීලකයින් සැලකිලිමත් වනවාද යන්න පරික්ෂා කිරීමට ගිණුම පෞද්ගලික කළ බව එලෝන් මස්ක් සදහන් කරයි.
එලෝන් මස්ගේ ට්විටර් ගිණුමේ අනුගාමිකයන් මිලියන 127ක් සිටියි.