EPF නොගෙවා සිටි ප්‍රධාන ආයතන 5කට නඩු පවරයි.!

සේවක අර්ථ සාධක අරමුදල් (EPF) නොගෙවා පැහැර හරින ලද පෞද්ගලික ආයතන 5කට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

එම පෞද්ගලික ආයතන රුපියල් ලක්ෂ 303කට ආසන්න (EPF) මුදලක් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස් විසින් අදාළ ආයතනවලට එරෙහිව නඩු 5ක් පවරා ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close