රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක් ඇතිවෙන්න බෑ.!

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

එහිදී උත්සව සමයේ කිසිදු හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එම සංගමයේ නියෝජිතයින්ට දැනුම්දී ඇත.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සදහන් කළේ, රට තුළ මේ වනවිට කිසිදු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිගයක් නොමැති බවත් ඉදිරි උස්සව සමයේදී හිගයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට කටයුතු කරන බවයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.