විභාග සැලසුම් කළ දිනට නොපැවැත්වෙයි.. විශේෂ නිවේදනයක්.!

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සැලසුම් කළ දිනට නොපැවැත්වෙන බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා (23) පස්වරුවේ නිවේදනය කරයි.

තරග විභාගය 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබූනත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) නිකුත් කළ අතුරු තනහම් නියෝගයට අනුව විභාගය සැලසුම් කළ දින නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තවද එම විභාගය පවත්වන ක්‍රියාවලිය නීත්‍යානූකූල නොවන බැවින් අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන්නැයි පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close