පසුගිය 2021/2022 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇත.
ඒ අනුව www.doenets.lk වෙබ් අඩවිය හරහා උසස් පෙළ විභාගයේ ප්රතිඵල ලබාගත හැක.
මෙවර නැවත සමීක්ෂණය සඳහා විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් 27,012 දෙනෙකු අයදුම් කර ඇති බව සදහන් කළේය.