අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් යයි.!

අපොස උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් ගැටලුව හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 29 වැනිදා දක්වා සති දෙකකින් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ ලබන මස 15 වැනිදා වන අතර එය දෙසතියකින් කල්දමා ඇති බව වාර්තා වේ.

පසුගිය 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට මෙතෙක් නොහැකි වීම මත සාමාන්‍ය පෙළ සිසුන් තුන්ලක්ෂයක පමණ පිරිසකට පන්ති කාමර ඉඩකඩ සොයා ගැනීම සම්බන්ධයෙන් පාසැල් ප්‍රධානින් දැඩි අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close