පසුගිය 2021/ 2022 වසර වලට අදාළ මූලික පිරිවෙන් අවසන් විභාගයේ පිළිතුරු පත්ර නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් අද (16) දින සිට මාර්ගගත ක්රමයට කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුවේ නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.
