සාමාන්‍ය පෙළ විභාගය ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්.!

සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර විශේෂ දැනුම්දීමක් කර ඇත.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයින්ට ලබානොදී රඳවාගැනීම සිදුනොකළ යුතු බව සදහන් කර ඇත.

කෙසේ හෝ යම් අපේක්ෂකයෙකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවද සදහන් කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close