සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.!

එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (13) දින සහ අනිද්දා (14) දිනවල දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

දිවයින පුරා නීති විරෝධි මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බවත් එය එළඹෙන 31 වැනිදා දක්වා දීපව්‍යාප්තව මෙහෙයුම් ක්‍රියාත්මක බවද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයින පුරා සුරා බදු වැරදි සම්බන්ධයෙන් ජනතාවට 1913 විශේෂ දුරකතන අංකයට තොරතුරු ලබාදීමට හැකි බවද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close