හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය ඇතුළුව සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත.
තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිය සාමාජිකත්වයෙන්ද ෆයිසර් මුස්තාෆා ඉල්ලා අස්වී ඇති අතර ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කර ඇත.