වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට විපක්ෂයේ පක්ෂ තීරණය කර ඇත.
පළාත් පාලන ඡන්දයට අයවැයෙන් වෙන්කල මුදල් වහාම නිදහස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය එලෙස ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගැනීමට තීරණය කර ඇත.
රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබියදී ලේකම්වරයා එම නියෝගය වහා ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කරා යැයි කියමින් මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණ යාමට තීරණය කර ඇත.