තත්ත්වය අවදානම්.. ධීවරයින්ට අනතුරු අඟවයි.!

ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවරයින්ට අනතුරු ඇගවීමක් කර ඇත.

පසුගියදා අරාබි මුහුදේදි සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධියත් සමග අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත සදහන් කරයි.

මේ වනවිට කොල්ලකරුවන් පිරිසක් ඉරාන යාත්‍රාවක් රැගෙන අදාළ මුහුදු ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවද එම දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close