ගොවීන්ට නොමිලේ පොහොර.. රජය අලුත් වැඩකට අතගසයි.!

රජය මඟින් නව පොහොර බෙදාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.ඒ අනුව තෝරා ගත් ගොවීන් පිරිසකට නොමිලේ යූරියා පොහොර මිටියක් ලබාදීමට කටයුතු කරන බව ඔහු පැවසීය.මීට අමතරව හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් ලබාදීමේ වැඩසටහනද ආරම්භ කර ඇති බව ඔහු පවසන ලදී.

කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ හෙක්ටයාර භාගයට වඩා අඩු ගොවීන්ට මෙම යූරියා පොහොර මිටිය හිමිවන බවයි.මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 07ක දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත් අමාත්‍යවරයා පවසන ලදී.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close