ඉන්ධන අලෙවියේ අලුත්ම තත්ත්වය.!

රට තුළ මේ වනවිට ඉන්ධන අලෙවිය 50% කින් අඩු වී ඇති බව ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු සදහන් කරයි.

අසාධාරණ ලෙස ඉන්ධනල් හිමියන්ට ලබාදෙන 3%ක කොමිස් මුදලට 18%ක් වැට් බද්ද අය කරන බවත් එම අසාධාරණ බද්ධ නතර කරන ලෙසට සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇති බවද සභාපතිවරයා සදහන් කරයි.

එම සියලුම පාර්ශවයන් ඒ සඳහා එකඟතාවයක් පල නොකලොත් ඉන්ධනහල් හිමියන් අඟහරුවා දින සිට තීරණයක් ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවද සභාපතිවරයා තවදුරටත් සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement