ඉන්ධන මිලේ දැනෙන වෙනසක්.!

මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද (30) දිනයේ සිදු කිරීමට නියමිත අතර රජය විසින් ඉන්ධන මිලේ වෙනසක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වූ පසුව සිදු කරන පළමු ඉන්ධන මිල සංශෝධනය අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.

මේ වනවිට ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල පහත වැටීම හේතුවෙන් එම සහනය ජනතාවට ලබාදීමේ අරමුණින් ඉන්ධන මිලේ වෙනසක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement