ඉන්ධන සහ ගෑස් මිල ඉහළට.!

මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුධ උණුසුම මත ලෝක බොරතෙල් හා ගෑස් මිල ඉහළ යෑම මේ වනවිටත් ක්‍රමිකව සිදුවෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ දිනයේ ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් මෙම තත්වය තවත් උග්‍ර වනු ඇති බවට විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ඊශ්‍රායලයද නුදුරේදීම මේ සඳහා ප්‍රතිචාර දක්වනු ඇති බවත් ඉන්පසු නැවතත් ඉරානයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග තවත් රටවල් කිහිපයක්ද එම ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ වනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්ධන හා ගෑස් මිල ඉහළ යාමත් සමග ලෝකයේ ප්‍රවාහන පිරිවැය ඉහල යනු ඇති අතර ඒ හ්භා ස්ණසමාන්තරව භාණ්ඩ මිලද සැලකිය යුතු මට්ටමකින් ඉහල යනු ඇති බවද එම වාර්තාවන් පෙන්වා දෙයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close