ජනපතිගේ ඉන්ධන සහ පොහොර සහනාධාරය අත්හිටුවයි.!

ගොවි සහ ධීවර ජනතාවට සඳහා පොහොර සහ ඉන්ධන සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගත් තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත.

මැතිවරණ කොමිසම පවසන්නේ මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක මෙවැනි තීන්දු හරහා සෙසු අපේක්ෂකයන් අගතියට පත් විය හැකි බැවින් මෙම තීරණය ගත් බවයි.

Loading

2 thoughts on “ජනපතිගේ ඉන්ධන සහ පොහොර සහනාධාරය අත්හිටුවයි.!

  • සාමාන්‍ය මිනිස්සුන්ට තමයි ඒකෙනුත් කෙලවෙන්නෙ

  • Gamini kaluarachchi -

    මැතිවරණය අවසන් වන තෙක් වහාම ඉන්ධන මිල සහ පොහොර මිල පහත දමා පොදුවේ සියලු ජනතාවට සහනයක් ලබා දීමෙන් මැතිවරණ නීතිය කඩනොකර මෙම සහන ලබාදී මැතිවරනයෙන් පසුව අදාල ප්‍රජාවට එම සහන ලබාදීමට ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය අවධානය යොමු කිරීම සුදුසුයි

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement