ජී.එල් පීරිස් සජිත් සමග එක්වෙයි.!

විපක්ෂ සමගි ජන බලවේග පක්ෂය සමඟ එක්වී පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් සදහන් කරයි.

රටේ අතිශයින් භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනීම සිය අපේක්ෂාව බවද මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් සදහන් කරයි.

ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමඤ්ඥ මහා නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත මේ බව සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close