ගම්මන්පිල බෝම්බය පත්තු කරයි.!

අද (21) දින විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරන බව ගම්මන්පිල මහතා විසින් පසුගිය දින වලදී සිදුකළ ප්‍රකාශය අනුව ඔහු මේ වනවිට එම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙමින් පවතී.

එහිදී ඔහු පෙර සඳහන් කළ විමර්ශන වාර්තා හෙළි කිරීමට නියමිතයි.!

Loading