Local news (Sinhala)ගෑස් මිල ඉහළට.? ජනවාරි 23, 2023ජනවාරි 23, 20230 Comments ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම මත කිලෝ ග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල එළඹෙන පෙබරවාරි මස ඉහල යනු ඇති බව වාර්තා වේ. ඒ අනුව කිලෝ ග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 300කින් පමණ මිලකින් ඉහළ යෑමට නියමිත බව වාර්තා වේ. S H A R E - with your friends - 🔻