ගෑස් මිල ඉහළට.?

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම මත කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල එළඹෙන පෙබරවාරි මස ඉහල යනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 300කින් පමණ මිලකින් ඉහළ යෑමට නියමිත බව වාර්තා වේ.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close