රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මාසයේ වැටුප් ගෙවන දිනයන් සම්බන්ධයෙන් දැනුම්දීමක් කරයි.
ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමටත් විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.