රන් මිල තවත් ඉහළට.!

අද (31) දින ලංකාවේ රන් මිල යළිත් වරක් රුපියල් 2000කින් ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය රත්‍රන් ව්‍යාපාරිකයින් සදහන් කරයි.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 165,600ක් ලෙස සටහන් වු අතර කැරට් 24 රන් පවුමක මිල රුපියල් 180,000ක් ලෙස සටහන් වී ඇත.

ලෝක වෙළෙඳපොළේ රන් මිලද මේ වනවිට ඩොලර් 25ක අගයකින් ඉහළගොස් ඇති අතර ඊයේ (30) දිනයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 1983ක් ලෙස සටහන් විය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close