Local news (Sinhala)රත්‍රං මිල යළි ඉහළට.! ජනවාරි 9, 2023ජනවාරි 9, 20230 Comments ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිල යළි ඉහළ ගොස් ඇත. ඒ අනුව අද දිනයේ රන් අවුන්සයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 1868.65ක් ලෙසටයි. රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1852.20ක් ලෙස පසුගියදා සටහන් විය.