රන් මිල ගණන් යළිත් ඉහළට.!

අද (16) දිනයේ රන් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 161,350ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කැරට් 24 රන් පවුමක මිල රුපියල් 175,950ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවද කැරට් 21 රන් පවුමක මිල රුපියල් 154,000ක් දක්වාත් රන් අවුන්සයක මිල රුපියල් රු.623,449ක් දක්වා ඉහළ ගොස් ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close