ලංකාවේ රන් මිල තවත් පහළට.!

රත්‍රං මිල ගණන් මේ දිනවල යළිත් පහළ බසිමින් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

අද (25) දිනයේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 167,850ක් බව කොළඹ හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයන් සදහන් කරයි.

තවද කැරට් 22 රන් පවුමක මිල රුපියල් 153,900ක් බව කොළඹ හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයන් සදහන් කරයි.

කැරට් 21 රන් පවුමක මිල රුපියල් 146,900ක් බවත් රන් අවුන්සයක මිල රුපියල් 594,698ක් බවද කොළඹ හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයන් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close