ගූගල් සමාගම ගත් තීරණය.!

ගූගල් සමාගම කාර්යක්ෂමතාව සහ නිර්මාණශීලිත්වය සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම හේතුවෙන් සිය ගෝලීය දැන්වීම් කණ්ඩායමෙන් සැලකිය යුතු පිරිසක් ඉවත් කරන බව සදහන් කර ඇත.

ගූගල් සමාගම සිය වෙළෙඳ ප්‍රචාරණය ඇතුළු බොහෝ අංශවලට මෙම කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රැකියා කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා ගූගල් වේදිකාවේ ප්‍රචාරණය සඳහා වඩා වැඩි සහායක් ලබා දීමට අදහස් කරන බවද සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close