ගෝඨාභයගේ උපදේශක අත්අඩංගුවට ගනී.!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශාරීරික ව්‍යායාම උපදේශකයකු වශයෙන් කටයුතු කළ යුද හමුදාවේ හිටපු සොල්දාදුවෙක් මහනුවර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සමීපව සිට ඇති මෙම සොල්දාදුවා ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වීමෙන් පසුව යුද හමුදාවෙන් ඉවත් වී ඇත.

මෙම හිටපු සොල්දාදුවා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරු මත නිවස පරීක්ෂා කිරීමේදී මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.

යුද හමුදාවේ කොමන්ඩෝ බලකායේ ලාන්ස්කෝප්‍රල් වරයකු වශයෙන් කටයුතු කළ හිටපු සොල්දාදුවා සැකපිට අත්අඩංගුවට ගත් බවද මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close