මෙවර රාජ්‍ය සේවකයන්ට අවුරුදු සමරන්න යහපත් ආර්ථිකයක්.!

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය පැවසූයේ අයවැය යෝජනාව අනුව රාජ්‍ය සේවකයින් සඳහා වැඩිකළ රුපියල් දස දහසේ දීමනාව සහ අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප ලබන 10වෙනිදාට පෙර ලබාදීමට කටයුතු සියල්ල සූදානම් බවයි.

එමෙන්ම විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද එදිනට පෙර අප්‍රේල් මස වැටුප ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Loading

One thought on “මෙවර රාජ්‍ය සේවකයන්ට අවුරුදු සමරන්න යහපත් ආර්ථිකයක්.!

  • හැම අවුරුද්දේම කොහොමත් පඩි දෙන්නේ අප්‍රේල් මාසේ 10 වෙනිදා තමයි.
    එක මේ අවුරුද්දේ විතරක් නෙවෙයි.
    මේ පාර පඩි දෙන්නේ ඇමති තුමාගේ පවුද්ගලික මුදල් වලින් ද?

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement