රාජ්‍ය සේවක අප්‍රේල් මස වැටුප ගැන දැනුම්දීමක්.!

මෙම අප්‍රේල් මස රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප එළඹෙන (10) හෝ ඊට පෙර දිනක ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

රජයේ සේවක විශ්‍රාම වැටුප් මෙන්ම මෙම මාසයට හිමි සමෘද්ධි දීමනාවද, එළඹෙන (10) හෝ ඊට පෙර ලබා දෙන බවත් ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 135කට අධික බවද සදහන් කරයි.

ඉන්ධන මිල ගණන් අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට ක්‍රියාකරන්නැයි, භාණ්ඩ හා සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටින බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close