Local news (Sinhala), Main news (Sinhala)ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි.! ජනවාරි 25, 2023ජනවාරි 25, 20230 Comments 2022 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව විභාග කොමසාරිස්වරයා සදහන් කරයි. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. S H A R E - with your friends - 🔻