ලෝකයේ නවතම උද්ධමන දර්ශකයේ පිළිවෙල අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් ඇති අතර එහි මුල් පිටුවෙන්ද ශ්‍රී ලංකාව ඉවත්ව ඇත.
අමෙරිකාවේ ජෝන් හොප්කිංස් විශවවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැංකිගේ උද්ධමන දර්ශකයේ පසුගිය සති දෙකකට පෙර ශ්‍රී ලංකාව එහි 18 වැනි ස්ථානයේ පසුවිය.
පසුගිය වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම උද්ධමනය ඇති රටවල් අතර දෙවැනි ස්ථානයේ පසු වු අතර ඒ සිම්බාවේට පමණක් පිටු පසින්ය.
ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැංකිගේ නවතම උද්ධමන දර්ශකය පහතින්..
