ලොක්කෝ හතරක් හෙලිකොප්ටර් හතරකින් එයි.!

හෙලිකොප්ටර් හතරකින් හතර දෙනකු යාපනයේදී පැවති ගුවන් හමුදා සංදර්ශනයක් සඳහා පැමිණ ඇති බව ජාතික ජන බලවේගය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඒ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න එසේ පැමිණි බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ජාතික ජන බලවේගය විසින් වවුනියාවේදී පවත්වන ලද ජන හමුවක් අමතමින් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close