රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතන වල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කර ඇති බව චක්‍රලේඛයක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
එලෙස කළු කොඩි ප්‍රදර්ශනය කිරීමෙන් රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ මානසික තත්ත්වය අනතුරේ වැටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
වත්මන් ආර්ථික තත්ත්වය තුළ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ ජීවිත බේරා ගැනීමේ ක්‍රියාවලියට ඇතැම් වෘත්තීය ක්‍රියාමාර්ග බාධාවක් වන බව නිරීක්ෂණය වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.