හිජාබය නොපැළදි කාන්තාවන්ට ප්‍රහාරයක්.!

කාන්තාවන් දෙදෙනෙකුට හිජාබය නොපැළඳීම හේතුවෙන් දියර ආහාර ද්‍රව්‍යයක් හිසට හලා අපහසුතාවට පත් කළ පුවතක් ඉරානයෙන් වාර්තා වේ.

වෙළෙඳසැලකට පැමිණි කාන්තාවන් දෙදෙනා හිජාබය නොපැලඳීම හේතුවෙන් එම වෙළදසැලට පැමිණි පුද්ගලයෙක් විසින් එම දියර ආහාර ද්‍රව්‍යයෙන් හිසට හලා ඇත.

අනතුරුව හිස ආවරණය නොකිරීමේ වරදට මේ වනවිට එම ඉරාන කාන්තාවන් දෙදෙනා ඉරාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයාද ප්‍රසිද්ධියේ කලහකාරීවීම සම්බන්ධයෙන් ඉරාන පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close