මම පොඩ්ඩක් කෑ ගැහුවට රනිල්ට ගරු කරනවා.. තනි රනිල් වැඩකාරයෙක්.!

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟතාවයට පැමිණීම රටේ විපක්ෂයක් ලෙස සතුටට පත්විය හැකි බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.

එම ණය සහනය මෙරටට ඇත්තටම ලැබිලාදැයි තමා නොදන්නා නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන ලද කාර්යයට විපක්ෂයක් ලෙස ගරු කරන බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයෙකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදල් දුන්නේ යයි තමන් සිතන බවත් රනිල් වික්‍රමසිංහ විසින් ලබාගත් සහයෝගයට ගරු කරන බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියාය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close