By unusuma.lk on
(LK time)හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමගි ජන බලවේගයේ ‘සමගි වනිතා බලවේග’ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
තමන් ‘සමගි වනිතා බලවේග’ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වුවද පක්ෂය හැර නොයන බවත් මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේග පක්ෂයෙන් තරග කරන බවද හිරුණික ප්‍රේමචන්ද්‍ර සදහන් කළාය.