හිරුණිකා තවත් හිරවෙයි.. අන්තිම තුරුම්පුවත් බාල්දු වෙන ලකුණු.!

නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නේ, බරපතළ වැඩසහිතව වසර 3ක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බවයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නීතිඥයන් විසින් ගොනුකළ මෙම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලිනි. එහිදී මෙම … Continue reading හිරුණිකා තවත් හිරවෙයි.. අන්තිම තුරුම්පුවත් බාල්දු වෙන ලකුණු.!