අද (01) දිනයේ සහ හෙට (02) දිනය තුළ සියලුම හෙද හෙදියන් පැය තුනක් සේවයෙන් බැහැරව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවල සඳහන් කරයි.
හෙද හෙදියන්ගේ දීමනා ලබාදීම, නිල ඇඳුම් දීමනා ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බවද එම සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවල සඳහන් කරයි.