මුහුදේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ ජාවා දූපතට උතුරු මුහුදේ රික්ටර් මාපාංක ඒකක 7ක ප‍්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇත.

මෙම භූමිකම්පාව නිසා සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතු නොවන බව ඉන්දුනීසියාව සදහන් කරයි.

ඉන්දුනීසියානු වේලාවෙන් පස්වරු 5.00ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති අතර එමගින් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close