ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන ඇත.
ඒ (QR) ක්‍රමවේදයට අනුව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු නොකිරීම හේතුවෙන් පිරවුම්හල් 26ක කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇත.
දිගින් දිගටම (QR) කේතයට පරිබාහිරව ඉන්ධන අලෙවිය සිදුකරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට ඊයේ දින තීරණය කළේය.