IOC ඉන්ධන මිලේ වෙනසක්.!

අද (31) දිනයේ ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන වර්ග තුනක මිල අඩු කිරීමට ලංකා IOC ඉන්ධන සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව ඔක්ටේන් 95 සුපිරි ප්‍රෙට්‍රල් ලීටරයක් රුපියල් හතකින් අඩු කර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 440කි.

සුපිරි ඩීසල් ලීටරයක් මිල රුපියල් 72කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල 386කි.

භූමිතෙල් ලීටරයක් මිල රුපියල් 12 කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් 245කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක හා සුදු ඩීසල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.

Loading

2 thoughts on “IOC ඉන්ධන මිලේ වෙනසක්.!

  • අංජන -

    ඇයි දැං 92 පෙට්රල් ගෙන්නන්නෙ ඩොලර් වලින් නෙවෙයිද

    • M.Dharmasiri -

      අඩු නොකල ඉන්ධන වැඩියෙන් භාවිතයට ගන්නා නිසා විශාල විදේස මුදලක් අවශ්‍ය වනවා එය වැලැක්විමට ඒවා මිල ඉහල අගයක තියෙනවා වෙන්නැති. කොහොම උනත් විවෙචන නිදහස තියෙන රටකට මොනවද කියන්න බැරි! හොදම දෙය තමයි එම අඩුකිරිමද නොකර සිටිමයි.

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement