විශේෂ දීමනාවක් ගෙවා පැය 24 පුරාම සක්‍රීය සේවයට.!

මහ නගර සභා කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභා හා නගර සභා ලේකම්වරුන් පැය 24 පුරා සක්‍රීය සේවයේ යොදවන ලෙස ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදුන් බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ආණ්ඩුකාරවරුන් සමග පළාත් පාලන ආයතන පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව පැවැත්වූ සාකච්ඡාවකදි මෙම උපදෙස් ලබාදුන් බවත් මීට අමතරව ඔවුන්ට විශේෂ දීමනාවක් ගෙවන ලෙසද උපදෙස් දුන් බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close