ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල්.!

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.

වත්මන් අණ්ඩුවේ ප්‍රධාන තනතුරක් දරන ජේෂ්ඨ ඇමැතිවරයෙකු ඇතුළු පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු රැසක්ම මේ සඳහා මුල් වී සිටින බවත් දැඩි කැමැත්තක් දක්වන බවද වාර්තා වේ.

ආණ්ඩුවේ සිටින වත්මන් කැබිනට් හා රාජ්‍ය ඇමැති ධුර දරන මන්ත්‍රීවරුන් වැඩිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමේ සූදානමක සිටින බවද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close