විදුලි ගාස්තු ඉහළ දැමිය නොහැකි බවත් එය කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සදහන් කරයි.
පසුගිය කැබිනට් මණ්ඩල යෝජනාවට අනුව ජනවාරි 01 වැනිදා සිට විදුලි බිල වැඩි කිරීමේ ක්‍රමවේදයක් නීතියේ නොමැති බව සභාපති ජනක රත්නායක සදහන් කරයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් සත්‍ය පිරිවැයට විදුලිබල මණ්ඩලයට ඉන්ධන සපයාදීමට ආණ්ඩුව මැදිහත්විය යුතු බවද සභාපති ජනක රත්නායක තවදුරටත් සඳහන් කරයි.