මහා පරිමාණ මුල්‍ය වංචා තිලිණි ප්‍රියමාලිගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධනට විදේශ ගත වීම සඳහා කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
සිය ව්‍යාපාරික කටයුත්තක් සඳහා ජානකී සිරිවර්ධන ඉන්දියාවට යාමට අවශ්‍ය බව පවසමින් ඇගේ නීතිඥවරුන් අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.