ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් මෙවර එළඹෙන පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් ලෙස තරග වැදීමට නාමයෝජනා භාර දී ඇත.
පළාත් පාලන මැතිවරණයේ අනුරාධපුර මහ නගර සභාවට වසන්ත සමරසිංහ නාමයෝජනා භාර දී ඇත.
තවද පාණදුර නගර සභාවට නලින්ද ජයතිස්ස සහ බදුල්ල මහ නගර සභාවට සමන්ත විද්‍යාරත්න තරග කිරීමට නාමයෝජනා භාර දී ඇති බව වාර්තා වේ.