ජපන් මන්ත්‍රීට පිස්සු හැදෙයි.පොලිස් නිලධාරීන්ට වෙඩි.!

සාමකාමී ජපානය අද උණුසුම් වූයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු විසින් සිදුකරන ලද වෙඩි තැබීමක් හේතුවෙනි.මෙම වෙඩි තැබීමෙන් සිව් දෙනෙකු මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ සාමාන්‍ය පුද්ගලයන් දෙදෙනකු සහ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනකුයි.

නගානෝ ප්‍රදේශයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු විසින් සිදුකරන ලද මෙම ප්‍රහාරයට උල් පිහියක් සහ දඩයම් තුවක්කුවක් යොදාගෙන ඇත.ප්‍රහාරයෙන් පසු නිවසක් තුළ සැඟව සිටි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ජපාන ආරක්ෂක අංශ වලට හැකි විය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close