ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය එස්. ජයශංකර් එළඹෙන ජනවාරි 19 වන බ්‍රහස්පතින්දා මෙරටට පැමිණිමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා පැවැත්වීම සඳහා එස්. ජයශංකර් මෙරටට පැමිණෙයි.
එස්. ජයශංකර් ලංකාවේ සිදුකරන සංචාරය තුළ ශ්‍රී ලංකා රජය සමග අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
තවද ශ්‍රී ලංකාව ඉන්දියාව සමග විදුලිබල ජාල සම්බන්ධ කිරීමට අදාල ව්‍යාපෘතියක් සහ ත්‍රිකුණාමල සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවද වාර්තා වේ.